Vijaya Cinema Minuwangoda← Back to coming soonRelease calendar
අහස තරම් cover artwork
අහස තරම් official poster

COMING SOON · 2026 RELEASE CALENDAR

THEATRICAL RUNReleases in 24 days

අහස තරම්

Two dreams. One love. Different horizons.

Drama · Romance

Expected 30 September 2026
RATINGNot Yet Rated
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESNo Subtitles
FULL LENGTH1h 45m
RELEASE DATE30 Sept 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

අතීතයේ සිදු වූ වේදනාකාරී සිදුවීමක බර හිතේ දරාගෙන ජීවත්වන අහස්, තරුණ ව්‍යවසායකයෙකු මෙන්ම වීදි සංගීත ශිල්පියෙකි. ජීවිතය තමන්ගේම රිද්මයකට ගෙන යන ඔහුට අහම්බෙන් හමුවන්නේ තාරුකා ය. තාරුකා සාමාන්‍ය රැකියාවක නිරත වුවත්, ඇගේ සිහින සාමාන්‍ය නොවේ. කවදා හෝ Bollywood ලෝකයට පිවිසීම ඇගේ විශාලතම බලාපොරොත්තුවයි. අහස් සහ තාරුකා අතර ඇතිවන හමුවීම ක්‍රමයෙන් ගැඹුරු ආදරයකට හැරෙද්දී, දෙදෙනාගේ ජීවිත අරමුණු ඔවුන්ව වෙනස් දිශාවන් වෙත ගෙන යන්නට පටන් ගනී. අහස්ට තම අතීතයේ තුවාල සමඟ සටන් කිරීමට සිදුවන අතර, තාරුකාට තමන්ගේ සිහින සහ ආදරය අතර තීරණ ගැනීමට සිදුවෙයි. එක්ව සිටීමට අවශ්‍ය හදවත් දෙකකට, තම තමන්ගේ අනාගතය වෙනුවෙන් වෙන වෙනම ගමන් කිරීමට සිදු වූ විට ඔවුන්ගේ ප්‍රේමය කොතරම් ශක්තිමත් වේවිද? “මිය යාමට ප්‍රථමව මිනිසෙකුට තමන් බලාපොරොත්තු වූ ප්‍රේමය හිමි විය යුතුමය” යන හැඟීම වටා ගොඩනැගෙන “අහස තරම්”, ආදරය, අහිමිවීම්, සිහින සහ ජීවිතයේ තෝරාගැනීම් අතර සිරවන තරුණ හදවත් දෙකක සංවේදී ප්‍රේම කතාවකි

LISTEN TO THE FILM

Music & soundtrack

01 TRACK

THE BIG SCREEN IS WAITING

අහස තරම් is on the way.

Release calendar
Release calendar