Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
ධර්මයුද්ධය 2 cover artwork
ධර්මයුද්ධය 2 official poster

NOT CURRENTLY SCHEDULED

ධර්මයුද්ධය 2

Crime · Drama · Thriller

View programme
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH2h 23m
RELEASE DATE23 Jan 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීමක රහස තම පවුල වෙනුවෙන් සඟවාගෙන ජීවත්වන හරිශ්චන්ද්‍ර සහ ඔහුගේ පවුල, අතීතයේ බියකරු මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදී නැත. කාලය ගෙවී ගියත්, එදා සිදු වූ අපරාධය පිළිබඳ සැකය සහ සමාජයේ බැල්ම ඔවුන් පසුපසින්ම පැමිණේ. වසර අටකට පසු එම පැරණි විමර්ශනය නැවත ආරම්භ වන්නේ අලුත් සාක්ෂි සහ නව විමර්ශන ක්‍රම සමඟිනි. පොලීසිය සත්‍යයට තවත් සමීප වෙද්දී, හරිශ්චන්ද්‍රට නැවතත් තම පවුල ආරක්ෂා කිරීමට සිදුවෙයි. නමුත් මෙවර ඔහුට මුහුණ දෙන්න සිදුවන්නේ පෙරට වඩා සැලසුම් සහගත, බුද්ධිමත් සහ නොනවතින විමර්ශනයකටයි. “පොළොවේ වළලා දැමූ රහස් සදාකාලික නොවේ.” යන අදහස වටා ගොඩනැගෙන ධර්මයුද්ධය 2, පවුලක් ආරක්ෂා කිරීමට මිනිසෙකුට කොතරම් දුර යා හැකිද සහ නීතිය, සත්‍යය හා පවුල් බැඳීම අතර ඇති සංකීර්ණ ගැටුම පිළිබඳ ත්‍රාසජනක කතාවකි.

ON SCREEN

Cast

BEHIND THE FILM

Crew

LISTEN TO THE FILM

Music & soundtrack

03 TRACKS

FILM PERFORMANCE

Budget & box office

Official figures maintained by Vijaya Cinema.
TOTAL BOX OFFICELKR 600 Million

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
0 Critic Reviews
Critics Score
80%1 Audience Review
Audience Score
0 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

1 audience rating
PPrasad Wicumsiri Adikari
8/10★★★★★★★★★★

THE BIG SCREEN IS WAITING

ධර්මයුද්ධය 2 is not currently scheduled.

View programme
View programme