Vijaya Cinema Minuwangoda← Back to coming soonRelease calendar
එදා රෑ cover artwork
එදා රෑ official poster

COMING SOON · 2026 RELEASE CALENDAR

THEATRICAL RUNReleases in 12 days

එදා රෑ

The life and music of Milton Mallawarachchi

Biography · Drama · Music

Expected 18 September 2026
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESNo Subtitles
FULL LENGTH2h 20m
RELEASE DATE18 Sept 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

ශ්‍රී ලාංකේය ගීත ඉතිහාසයේ සදා නොමැකෙන හඬක් වූ මිල්ටන් මල්ලවආරච්චි — සුවහසක් පෙම්වතුන්ගේ ආදරය, විරහව සහ හදවතේ නොකියූ හැඟීම් තම හඬින් ගීත බවට පත් කළ කලාකරුවෙකි. සාමාන්‍ය ජීවිතයකින් තම ගමන ආරම්භ කරමින්, සංගීතයට තිබූ අප්‍රමාණ ආදරයත් සුවිශේෂී හඬත් සමඟ ක්‍රමයෙන් රටම ආදරය කළ ගායකයෙකු බවට පත්වන මිල්ටන්ගේ ගමන තුළ ජයග්‍රහණ පමණක් නොව ආදරය, පවුල, මිත්‍රත්වය, අහිමිවීම් සහ ජීවිතයේ සංවේදී අවස්ථා රැසක්ද සැඟවී ඇත. ඔහු කලක් Nawaloka ආයතනයේ billing clerkවරයෙකු ලෙස සේවය කළ බවත්, එතැනින් ගොඩනැගුණු ජීවිත සබඳතා ඔහුගේ කතාවේ කොටසක් බවත් මිල්ටන්ගේ පුත් රනිල් මල්ලවආරච්චි සඳහන් කර තිබේ. එක් පරපුරකට පමණක් සීමා නොවී අදටත් ආදරයෙන් අසන ඔහුගේ ගීත සමඟ, මිල්ටන් මල්ලවආරච්චි නම් කලාකරුවා පිටුපස සිටි මිනිසාගේ ජීවිතය සිනමාත්මකව නැවත ජීවමාන කරන “එදා රෑ”, ඔහුගේ සංගීත ගමනත් පෞද්ගලික ජීවිතයේ සංවේදී මතකත් එකට ගැළපෙන සංගීතමය චරිතාපදාන සිනමා නිර්මාණයකි. චිත්‍රපටයට මිල්ටන්ගේ ජනප්‍රිය ගීත 26ක් ඇතුළත් කර තිබෙන අතර, එම ගීත ඔස්සේ ඔහුගේ ජීවිතයේ විවිධ කාලපරිච්ඡේද සහ සිදුවීම් නැවත සිනමා තිරයට ගෙන එයි.

ON SCREEN

Cast

BEHIND THE FILM

Crew

LISTEN TO THE FILM

Music & soundtrack

02 TRACKS

THE BIG SCREEN IS WAITING

එදා රෑ is on the way.

Release calendar
Release calendar