← Back to programmeView programme 

OFFICIAL TRAILER
THE STORY
About the film
විදේශ රැකියාවක් සොයා රටින් පිටවී අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ සිහිනයකින් සිටින ලකා, සිකා, ජනා, ප්‍රියා, ලෝචි සහ රැට්ටා, වංචනික විදේශ රැකියා ඒජන්සියක ප්‍රෝඩාවකට හසුවී තම මුදල් සියල්ල අහිමි කරගනී. ඒ සඳහා ණයට ගත් මුදල් ආපසු ගෙවීමට නොහැකිව, තමන්ව සොයන ණයහිමියන්ගෙන් බේරීමටත් ඔවුන්ට සිදුවෙයි. නැවත ගෙදර යාමටත් නොහැකි තත්ත්වයක සිටින මේ පිරිසට අහම්බෙන් ජාත්‍යන්තර නාට්‍ය තරගයක් ගැන දැනගන්නට ලැබේ. එහි ජයග්‍රාහකයන්ට ලෝක සංචාරයක් හිමිවන බව දැනගත් විට, ඔවුන් එය තමන්ගේ විදේශගත වීමේ සිහිනය සැබෑ කරගන්න ලැබුණු අන්තිම අවස්ථාවක් ලෙස සලකයි. නොහඳුනන නගරයක කුඩා බෝඩිමක නතර වී නාට්‍යයක් සකස් කිරීමට උත්සාහ කරන ඔවුන්ට සිරිල් අයියා හමුවෙයි. තමන්ට නාට්‍ය ලෝකයේ විශාල සම්බන්ධතා ඇති බව පවසන ඔහුගේ උපදෙස් විශ්වාස කිරීමත් සමඟ, මේ සෙට් එකේ සැලසුම් එකින් එක අවුල් වී බලාපොරොත්තු නොවූ විහිළු සහගත සිදුවීම් මාලාවක් ආරම්භ වෙයි. “ඒක තමයි මේක” යනු විදේශගත වීමේ සිහිනය, තරුණයන්ගේ ජීවන අරගල, මිත්‍රත්වය සහ අහඹු අකරතැබ්බයන් හාස්‍යයෙන් ගෙන එන family-friendly comedy drama එකකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය YouTube සහ digital creators රැසක් එකම feature film එකක ප්‍රධාන චරිතවලට එක්වීමත් මේ චිත්‍රපටයේ විශේෂත්වයක්.
ON SCREEN
Cast



















BEHIND THE FILM
Crew







LISTEN TO THE FILM
Music & soundtrack
VERIFIED RATINGS
Ratings & audience reviews
VERIFIED AUDIENCE REVIEWS
Continue with Google
Use any Google or Gmail account. One verified vote is stored per account, and you can also write a public audience review.How we use your account informationAudience ratings & reviews
2 audience ratingsTHE BIG SCREEN IS WAITING
