← Back to programmeBook tickets 

NOW SHOWING AT VIJAYA CINEMA
FINAL SCREENING09 Sept 2026
කල්පනා
අවසානයක් නොමැති ආදරයක්
Drama · Romance
Book ticketsOFFICIAL TRAILER
THE STORY
About the film
යුරෝපයේ උසස් අධ්‍යාපනය නිම කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පියවි වෙනුවෙන්, ඔහුගේ පියා තම පවුලට සමාන සමාජ තත්ත්වයක් ඇති පවුලක තරුණියක් විවාහයට තෝරාගෙන සිටී. නමුත් අනපේක්ෂිත හමුවීමක් සහ සිදුවන පුද්ගල හඳුනාගැනීමේ වරදක් නිසා, පියවිගේ සිත බැඳෙන්නේ ඔහු වෙනුවෙන් තෝරාගත් තරුණියට නොව, එම නිවසේ සේවය කරන කාන්තාවගේ දියණිය වන කල්පනාට ය. සත්‍යය හෙළිවන විට ඔවුන්ගේ ආදරය දැනටමත් ගැඹුරු වී අවසන්ය. ඒ සමඟ පවුල් අපේක්ෂාවන්, සමාජ පන්ති භේද සහ සම්ප්‍රදායන් ඔවුන්ගේ ආදරයට බාධාවක් බවට පත්වෙයි. “කල්පනා” යනු දෛවයේ අනපේක්ෂිත හැරවුමකින් එකිනෙකා හමුවන තරුණ හදවත් දෙකක්, තම ආදරය වෙනුවෙන් සමාජ සීමාවන් සහ පවුල් තීරණ සමඟ මුහුණ දෙන ආකාරය කියාපාන සංවේදී ප්‍රේම කතාවකි.
ON SCREEN
Cast













BEHIND THE FILM
Crew







LISTEN TO THE FILM
Music & soundtrack
VERIFIED RATINGS
Ratings & audience reviews
VERIFIED AUDIENCE REVIEWS
Continue with Google
Use any Google or Gmail account. One verified vote is stored per account, and you can also write a public audience review.How we use your account informationAudience ratings & reviews
0 audience ratingsNo audience ratings yet. Be the first to rate this film.
THE BIG SCREEN IS WAITING
