Vijaya Cinema Minuwangoda← Back to programmeBook tickets
මං හොයන්නෙ ප්‍රේමයක් cover artwork
මං හොයන්නෙ ප්‍රේමයක් official poster

NOW SHOWING AT VIJAYA CINEMA

THEATRICAL RUNDay 4 in theatres

මං හොයන්නෙ ප්‍රේමයක්

Finding something real in a complicated world

Drama · Romance

Book tickets
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH2h
RELEASE DATE03 Sept 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

ධනවත් නාගරික පවුලක හැදී වැඩෙන මේධාන්, ලැබුණු අසීමිත නිදහස සහ මුදල් නිසා තරුණ වියේදීම අයහපත් පුරුදු හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, ජීවිතයට නිශ්චිත අරමුණක් නොමැති තරුණයෙකි. එහෙත් ඔහු තුළ සැඟවුණු විශිෂ්ට ගායන හැකියාවක්ද ඇත. ඔහුගේ නොසැලකිලිමත් ජීවන රටාව සහ සංකීර්ණ ප්‍රේම සබඳතා නිසා අවසානයේ පවුලෙන්ද දුරස් වන මේධාන්ගේ ජීවිතයට, ඉන්දියානු නර්තනයට දක්ෂ තරුණියක වන යාරා අහම්බෙන් පැමිණෙයි. ඇය සමඟ ඇතිවන බැඳීම, මෙතෙක් ඔහු ගත කළ ජීවිතය ගැන නැවත සිතන්නට මේධාන්ට හේතුවක් වෙයි. නමුත් මේධාන්ගේ අතීතය දන්නා යාරාගේ දෙමාපියන් මේ සම්බන්ධතාවයට දැඩි ලෙස විරුද්ධ වෙති. තත්ත්වය තවත් සංකීර්ණ වන විට මේධාන් රට හැර යන්නේ, තම ජීවිතය වෙනස් කරගෙන දිනෙක යාරා වෙත නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙනි. වසර කිහිපයකට පසු වෙනස් වූ මිනිසෙකු ලෙස ඔහු නැවත පැමිණෙන විට, යාරාගේ ජීවිතය පිළිබඳ තීරණ දැනටමත් වෙනත් දිශාවකට හැරී ඇත. එයට අමතරව මේධාන්ගේ අතීතයේ සබඳතාද නැවත ඔහුගේ වර්තමානයට පැමිණෙයි. ආදරය මිනිසෙකු වෙනස් කළ හැකිද? අතීතයෙන් සැබෑ ලෙසම මිදිය හැකිද? අවසානයේ මේධාන් සොයන ප්‍රේමය ඔහුට හිමිවේද? — ඒ වටා ගොඩනැගෙන සංවේදී ප්‍රේම කතාවයි “මං හොයන්නේ ප්‍රේමයක්”.

LISTEN TO THE FILM

Music & soundtrack

02 TRACKS

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
0 Critic Reviews
Critics Score
75%2 Audience Reviews
Audience Score
68%26 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

2 audience ratings
SSusil Samaradiwakara
8/10★★★★★★★★★★
NNalaka peReRa
7/10★★★★★★★★★★

THE BIG SCREEN IS WAITING

See මං හොයන්නෙ ප්‍රේමයක් at Vijaya Cinema.

Choose your seats
Book tickets