Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
මයි සිම්බා cover artwork
මයි සිම්බා official poster

NOT CURRENTLY SCHEDULED

මයි සිම්බා

වනයෙන් උපන්… හදවතේ බැඳුණු මිතුදමක්

Family : Adventure : Drama

View programme
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH1h 47m
RELEASE DATE16 Jul 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

වනයේ ජීවත් වන කුඩා සිංහ පැටවෙකු වන සිම්බා, තම මවගෙන් වෙන් වී අසරණ වන අවස්ථාවක ගම්වැසියෙකු සහ ඔහුගේ කුඩා පුතුගේ ජීවිතයට අහම්බෙන් පැමිණෙයි. ඔවුන් නොදැනුවත්වම සිම්බාව බේරාගෙන තම පවුලේම සාමාජිකයෙකු මෙන් ආදරයෙන් රැකබලා ගන්නට පටන් ගනී. කාලයත් සමඟ පුංචි සිංහ පැටවා ශක්තිමත් සිංහයෙකු බවට පත්වුවත්, සිම්බා සහ ඔහුව හදා වඩාගත් පවුල අතර ඇති බැඳීම තව තවත් ගැඹුරු වෙයි. විශේෂයෙන්ම කුඩා දරුවා සහ සිම්බා අතර ඇතිවන මිතුදම, මිනිසා සහ සත්වයා අතර පවා ඇතිවිය හැකි අසීමිත ආදරය පිළිබඳ සංවේදී කතාවක් බවට පත්වෙයි. නමුත් සිම්බාගේ සැබෑ ස්වභාවය සහ ඔහු අයත් වන්නේ වනයට බව හෙළිවීමත් සමඟ ඔවුන්ගේ සාමකාමී ජීවිතයට අභියෝග රැසක් පැමිණෙයි. වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීම, සිම්බාගේ ආරක්ෂාව සහ පවුලේ ආදරය අතර ඔවුන්ට දුෂ්කර තීරණ ගැනීමට සිදුවේ. “My Simba” යනු හුදෙක් සිංහයෙකු පිළිබඳ adventure film එකක් නොව, පවුල, මිතුදම, කැපකිරීම, වනජීවී සංරක්ෂණය සහ සතුන් කෙරෙහි මිනිසා සතු වගකීම පිළිබඳ කතා කරන සංවේදී family adventure එකකි

LISTEN TO THE FILM

Music & soundtrack

02 TRACKS

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
0 Critic Reviews
Critics Score
0 Audience Reviews
Audience Score
0 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

0 audience ratings

No audience ratings yet. Be the first to rate this film.

THE BIG SCREEN IS WAITING

මයි සිම්බා is not currently scheduled.

View programme
View programme