Poor script with more script holes.
← Back to programmeView programme 

NOT CURRENTLY SCHEDULED
Room No 106
“අසම්මත බැඳීමක ම්ලේච්ඡතම කළු පැල්ලම…”
Crime : Thriller : Drama : Mystery
View programmeOFFICIAL TRAILER
THE STORY
About the film
තරුණියක වන දිනාලි, තමන්ට වඩා වයසින් වැඩි, විවාහක සහ දරුවන් සිටින ආරක්ෂක නිලධාරියෙකු වන පුලස්ති සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයකට පැටලෙයි. දිනාලිට එය සරල සම්බන්ධතාවයක් නොව ගැඹුරු ආදරයක් බවට පත්වුවද, පුලස්තිගේ ජීවිතයේ එම බැඳීමේ අර්ථය ඊට වෙනස්ය. කාලයත් සමඟ ඔවුන් දෙදෙනා අතර ඇති අසම්මත බැඳීම තව තවත් සංකීර්ණ වන අතර, අවසානයේ හෝටල් කාමරයක් තුළ සිදුවන සිදුවීම් පෙළක් එය බිහිසුණු අපරාධයක් දක්වා ගෙන යයි. ඉන් පසුව කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක දමා ගිය ගමන් බෑගයක් තුළින් හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමඟ මුළු රටම කැළඹූ දැවැන්ත පොලිස් විමර්ශනයක් ආරම්භ වේ. CCTV දර්ශන, සැකකරුවන්, අතීත සබඳතා සහ සිද්ධිය වටා ඇති අභිරහස් එකින් එක විවෘත වෙද්දී, ආදරය ලෙස ආරම්භ වූ බැඳීමක් මෙතරම් බිහිසුණු අවසානයකට ගෙන ගියේ කෙසේද යන්න කතාවේ මූලික ප්‍රශ්නය බවට පත්වෙයි. “Room No. 106” යනු ශ්‍රී ලංකාවේ විශාල අවධානයක් දිනාගත් සැබෑ අපරාධ සිදුවීමක් පසුබිම් කරගනිමින්, අසම්මත සබඳතා, ආශාව, රැවටීම, අපරාධය සහ සත්‍යය සොයා යන පොලිස් විමර්ශනය suspense සහිතව ගෙන එන crime thriller චිත්‍රපටයකි
ON SCREEN
Cast












BEHIND THE FILM
Crew











LISTEN TO THE FILM
Music & soundtrack
VERIFIED RATINGS
Ratings & audience reviews
VERIFIED AUDIENCE REVIEWS
Continue with Google
Use any Google or Gmail account. One verified vote is stored per account, and you can also write a public audience review.How we use your account informationAudience ratings & reviews
4 audience ratingsFilm එක අන්තිමට ඔලුවට වෙන දේ Abnormal කරලා ඇත්ත කතාවෙන් එලියට ගිහිං කාටූන් එකක් වගේ කරලා.. ෆිල්ම් එක හොද උනත් අවසානය abnormal නිසා film එකම එපා උනා🫤
Excellent crime & thriller movie.
THE BIG SCREEN IS WAITING
