Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
Sardar 2 cover artwork
Sardar 2 official poster

NOT CURRENTLY SCHEDULED

Sardar 2

“Two Timelines. One Legacy.”

Spy Action Thriller / Action / Thriller

View programme
RATINGNot Yet Rated
LANGUAGETamil
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH2h 59m
RELEASE DATE10 Sept 2026
Scroll to explore

OFFICIAL TRAILER

THE STORY

About the film

රටේ ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් වෙමින් අභිරහස් “Black Dagger” නැඟී එන විට, පොලිස් පරීක්ෂක විජේ ප්‍රකාශ් තම ජීවිතයේ අතිශය භයානක මෙහෙයුමට පිවිසෙයි. එම සටන වර්තමානයේ දිගහැරෙන අතර, කාලය ආපස්සට හැරී ජනප්‍රවාදගත ඔත්තුකරුවෙකු වූ චන්ද්‍රබෝස් හෙවත් Agent Sardar ගේ මෙතෙක් හෙළි නොවූ අතීතයද අනාවරණය වෙයි. ඔහු “Sardar” බවට පත්වූ ආකාරය, ඒ වෙනුවෙන් කළ කැපකිරීම් සහ වසර ගණනාවක් සඟවාගෙන සිටි රහස් එකින් එක එළියට පැමිණෙයි. වර්තමානයේ විජේ සහ Black Dagger අතර සටන තීව්‍ර වන විට, අතීතයේ සිදුවීම් සහ අද ඇති තර්ජනය අතර නොසිතූ සම්බන්ධතාවයක් පෙනී යන්නට පටන් ගනී. පියාගේ අතීතයත් පුතාගේ වර්තමාන මෙහෙයුමත් එකම අරමුණකට එක්වන Sardar 2, Sardar ලෝකය තවත් පුළුල් කරන action–espionage thriller එකකි.

LISTEN TO THE FILM

Music & soundtrack

02 TRACKS

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
--0 Critic Reviews
Critics Score
--0 Audience Reviews
Audience Score
60%42 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

0 audience ratings
☆

No audience ratings yet. Be the first to rate this film.

THE BIG SCREEN IS WAITING

Sardar 2 is not currently scheduled.

View programme
View programme